News & Updates
Stay informed about the latest happenings at Ananda National College
Spotlight Announcement
හලාවත ආනන්දයේ වෙස් නර්තන අංගයට ඉන්දීය ශිෂ්ය සංගමයේ ඉහළ ඇගයීමක්
හලාවත ආනන්ද විද්යාලයීය සංවිධායකත්වයෙන් පැවැති විශේෂ සංස්කෘතික හුවමාරු වැඩසටහනේදී එම විද්යාලයේ වෙස් නර්තන කණ්ඩායම දැක්වූ විශිෂ්ට දක්ෂතාවන් ඉන්දීය නියෝජිත පිරිසේ ඉහළ ඇගයීමට ලක්විය.
Magazine Stories
ඉන්දීය Seth M. R. Jaipuria පාසලේ නර්තන කණ්ඩායම දිවයිනට: හලාවත ආනන්ද විද්යාලයෙන් උණුසුම් පිළිගැනීමක්
දෙරට අතර ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා සහ නර්තන කලා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරනු ලබන විශේෂ නර්තන වැඩසටහනකට සහභාගී වීම සඳහා ඉන්දියාවේ Bhiwadi හි Seth M. R. Jaipuria පාසලේ විදුහල්පතිනී Dr. Priti Ojha මහත්මිය ඇතුළු නර්තන කණ්ඩායම සහ ගුරු මඩුල්ල අද (අද දිනය) උදෑසන 9.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියහ.
බටහිර වෙරළේ සටන ජය පරාජයෙන් තොරව අවසන්
Battle of the West coast 2026
සංකලිත රන්තාරු 2026
ආනන්දීය සෞන්දර්යයේ අභිමානවත් කලා මංගල්යය සුදසුන වේදිකාව හොල්ලයි!
Mini Cricket Battle 2026
Mini Cricket Battle 2026 ජය මීගමුව හරිශ්චන්ද්ර විද්යාලයට
සමුදුරින් එහා මිත්රත්වයේ දෙවන දිනය
ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්රිකට් කණ්ඩායම තම දෙවන දිනය ගත කළ ආකාරය
ශ්රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්රිකට් කණ්ඩායම අද දින ආනන්ද විද්යාලයට
ශ්රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්රිකට් කණ්ඩායම අද දින ආනන්ද විද්යාලයට පැමිණියා
ඉන්දියාවේ Seth M.R. Jaipuria පාසලේ ක්රීඩකයන් ඇතුළු කණ්ඩායම දිවයිනට
Seth M.R. Jaipuria පාසලේ ක්රීඩකයන් ඇතුළු කණ්ඩායම මීට සුළුමොහොතකට පෙර දිවයිනට
ඉන්දියාවේ භීවාඩි නුවර (Bhiwadi) Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්රිකට් කණ්ඩායම 2026 අප්රේල් 20 දින සිට 25 දින දක්වා විශේෂ ක්රිකට් සංචාරයක යෙදීමට නියමිතයි
Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්රිකට් කණ්ඩායම ආනන්ද විද්යාලයට
හලාවත ආනන්දයෙන් උසස් පෙළ විශිෂ්ට ජයග්රහණයක්: විෂය ධාරා රැසකින් දිස්ත්රික් ප්රමුඛස්ථාන!
ශ්රී ලාංකීය පාසල් පද්ධතිය තුළ ඉමහත් කීර්තියක් අත්කරගෙන සිටින හලාවත ආනන්ද ජාතික පාසල, 2025 වසරේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් විශිෂ්ට කුසලතා රැසක් වාර්තා කිරීමට සමත්ව ඇත. විවිධ විෂය ධාරාවන් ඔස්සේ එම විද්යාලයේ සිසුන් 177 දෙනෙකු විශිෂ්ට ප්රතිඵල ලබාගැනීම විශේෂත්වයකි.
ආනන්ද විද්යාලීය ශිෂ්ය පාර්ලිමේන්තු සාමාජිකයින් ට නායකත්ව පුහුණුවක්
ආනන්ද විද්යාලීය ශිෂ්ය පාර්ලිමේන්තුවේ (2025) සාමාජිකයින් ගලමුරුව ශාන්ත ඕගස්ට් පුහුණු මධ්යස්ථානයේ දී නායකත්ව පුහුණුවකට එක් වූවා
ආනන්දීය නිල Facebook පිටුව ග්රාහකයින් 10,000 සීමාව පසුකිරීම සැමරීම.
අනඳ මෑණියන්ගේ අභිමානවත් නාමය ඩිජිටල් අවකාශය තුළ ඉහළින්ම ඔසවා තබමින්, හලාවත ආනන්ද විද්යාලයේ නිල Facebook පිටුව ග්රාහකයින් 10,000ක සීමාව පසුකිරීම පසුගියදා උත්සවශ්රීයෙන් සමරනු ලැබීය.
හලාවත ආනන්දයේ නිල වෙබ් අඩවිය එළිදැක්වෙයි
නිර්මාණ දායකත්වය දැක්වූ ආදි සිසු ඉසුරු සම්පත් හට උපහාර
හලාවත ආනන්දයේ ඡායාරූප ශිල්පීන්ට හරසර: ජ්යෙෂ්ඨ සිසුන් ඇගයීමේ සහතික පත්ර ප්රදානෝත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වේ
හලාවත ආනන්ද විද්යාලයීය ඡායාරූප සංසදයේ (ACCPS) සාමාජිකයන් ලෙස කටයුතු කරමින්, පාසල් අධ්යාපනය නිමවා පාසල් මාතාවගෙන් සමුගෙන යන ජ්යෙෂ්ඨ සිසුන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද සුවිශේෂී සහතික පත්ර ප්රදානෝත්සවයක් පසුගියදා විද්යාලයීය ශ්රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.