ආනන්දීය නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබව සාදරයෙන් පිළිගනිමු | Welcome to the official website of ACC | பள்ளியின் அதிகாரப்பூர்வ வலைத்தளத்திற்கு வருக.

Back to News
Sports April 20, 2026 1 min read

ඉන්දියාවේ Seth M.R. Jaipuria පාසලේ ක්‍රීඩකයන් ඇතුළු කණ්ඩායම දිවයිනට

Seth M.R. Jaipuria පාසලේ ක්‍රීඩකයන් ඇතුළු කණ්ඩායම මීට සුළුමොහොතකට පෙර දිවයිනට

ඉන්දියාවේ Seth M.R. Jaipuria පාසලේ ක්‍රීඩකයන් ඇතුළු කණ්ඩායම දිවයිනට

පසුගිය 2025 වර්ෂයේ ජුනි 1 දා සිට 8 වන දා දක්වා හලාවත ආනන්දීය 15 පහළ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ භීවාඩි නුවර(Bhiwadi) Seth M.R. Jaipuria පාසලේ සිදු කෙරූ ක්‍රිකට් සංචාරයේ ප්‍රථිපලයක් ලෙස මෙරට ක්‍රිකට් සංචාරයකට පැමිණීමට නියමිතව තිබූ Seth M.R. Jaipuria පාසලේ 15 පහළ ක්‍රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර (ප.ව.4.50 ට පමණ) Air India AI 281 දරන ගුවන් යානය මගින් දිල්ලි අගනුවර සිට දිවයිනට ළඟා වූවා.

ඒ අනුව ඔවුන් එළඹෙන අප්‍රේල් 26 දක්වා ආනන්ද විද්‍යාලය සමග රැඳී සිටිමින් පාසල් ද්විත්වය අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා සහ මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීම,ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා අත්දැකීම් ලබා දෙමින් දරුවන්ගේ ක්‍රිකට් කුසලතාව ඉහළ නැංවීම විශේෂයෙන්ම දෙරටේ සිසුන් අතර සංස්කෘතික සහ ක්‍රීඩාශීලී සබඳතා ගොඩනැගීම ආදී දේ සිදු කිරීමට නියමිතයි.

ඒ අනුවක්‍රීඩාව තුළින් මිත්‍රත්වයේ දෑත් දිගු කරන Seth M.R. Jaipuria පාසලේ ක්‍රීඩකයන් ඇතුළු කණ්ඩායම අපි ඉමහත් ගෞරවයෙන් හා ආදරයෙන් පිළිගනිමු - श्रीलंका में आपका स्वागत है!

Comments

Written By

Geenula Jagoda

Shared in Visuals: Find Album
School Feed

Have updates, alerts, or achievements to submit? Reach out to the physical education department or editorial team.

Contact School Office
More Stories

You May Also Like

බටහිර වෙරළේ සටන ජය පරාජයෙන් තොරව අවසන්
Sports

බටහිර වෙරළේ සටන ජය පරාජයෙන් තොරව අවසන්

Battle of the West coast 2026

Jul 12, 2026
1 min read
Geenula Jagoda
Read Full Article
සමුදුරින් එහා මිත්‍රත්වයේ දෙවන දිනය
Sports

සමුදුරින් එහා මිත්‍රත්වයේ දෙවන දිනය

ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම තම දෙවන දිනය ගත කළ ආකාරය

Apr 22, 2026
1 min read
Geenula Jagoda
Read Full Article
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දින ආනන්ද විද්‍යාලයට
Sports

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දින ආනන්ද විද්‍යාලයට

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දින ආනන්ද විද්‍යාලයට පැමිණියා

Apr 21, 2026
1 min read
Geenula Jagoda
Read Full Article