Sports
April 21, 2026
1 min read
ශ්රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්රිකට් කණ්ඩායම අද දින ආනන්ද විද්යාලයට
ශ්රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්රිකට් කණ්ඩායම අද දින ආනන්ද විද්යාලයට පැමිණියා
ශ්රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්රිකට් කණ්ඩායම අද දින ආනන්ද විද්යාලයට පැමිණි අතර ඔවුන්ව ආනන්දීය බටහිර තූර්ය වාදනය මධ්යයේ ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලැබුවා.\n\nඅනතුරුව ඔවුන් පිළිගැනීමේ විශේෂ උත්සවයක් සංස්කෘතික අංග රැසක් සමගින් විද්යාලීය ප්රධාන ශාලාවේදී පැවැත්විණි.එහිදී කණ්ඩායම් දෙකේ ක්රීඩකයින් එකිනෙකට හඳුනා ගැනීමද සිදු වුණි.\n\nඉන් පසු විශේෂ 20/20 සුහද ක්රිකට් තරඟයක් ආනන්ද විද්යාලීය ක්රීඩා පිටියේදී ක්රීඩා කරන ලද්දේ කණ්ඩායම් දෙක අතර සුහදත්වය පිළිබිඹු කරමිනි
Written By
Geenula Jagoda
Shared in Visuals:
Find Album
School Feed
Have updates, alerts, or achievements to submit? Reach out to the physical education department or editorial team.
Contact School Office
Comments
Sign in to comment
No comments yet. Be the first to comment!
Showing 15 of comments