ආනන්දීය නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබව සාදරයෙන් පිළිගනිමු | Welcome to the official website of ACC | பள்ளியின் அதிகாரப்பூர்வ வலைத்தளத்திற்கு வருக.

Back to News
Sports April 22, 2026 1 min read

සමුදුරින් එහා මිත්‍රත්වයේ දෙවන දිනය

ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම තම දෙවන දිනය ගත කළ ආකාරය

සමුදුරින් එහා මිත්‍රත්වයේ දෙවන දිනය
පසුගිය 20වන දින මෙරටට පැමිණි ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම සංචාරයේ දෙවනි දිනය වන ඊයේ දිනයේදී(22) උදෑසන හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙහි වන්දනාවකට එක්වුණා. එහිදී ඔවුන් බෞද්ධ සංස්කෘතිය පිළිබඳවද අධ්‍යයනය කෙරූ අතර රටවල් දිත්වයේ සංස්කෘතීන්ද හුවමාරු කරගත්තා. \n\nඉන් පසු ආනන්දිය ක්‍රීඩා පිටයේදී ආනන්දීය 15න් පහළ ක්‍රිකට් කණ්ඩායමත් සමඟ තවත් සුවිශේෂී සුහද ක්‍රිකට් තරගයකට එක් වුණා. එහිදී ඉතාමත් සහයෝගයෙන් හා මිත්‍රශීලීව දෙරටම ක්‍රිකට් තරගයෙහි යෙදුණා.\n\nඑමෙන්ම එහිදී  ක්‍රීඩා පිටියේදී ක්‍රීඩකයින් මුහුණ දෙන ඕනෑම සෞඛ්‍යමය හදිසි අවස්ථාවකදී මූලික ප්‍රතිකාර ලබා දීම සඳහා ආනන්දීය සාන්ත ජෝන් ගිලන්රථ සේවා ඒකකය සියලු පහසුකම් සහිතව සූදානම් කර තිබුණා.\n\nතවද විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය සහ මාධ්‍ය ඒකකය සමග ඉන්දීය කණ්ඩායම ඉතා සුහදශීලීව හා තම අත්දැකීම් හුවමාරු කර ගනිමින් ඉතාමත් මිත්‍රශීලීව කටයුතු කළා.එමෙන්ම ඔවුන් සිසුන් සමඟ  ලෙන්ගතුව කතාබහ කරමින් ගත කළ ඒ සුහද මොහොත සෑම දෙනාටම අලුත් අත්දැකීමක් වුණා\n\nමේ අයුරින් පාසල් ද්විත්වය අතර සුහදත්වය වර්ධනය කරමින් හා දෙරටේ සංස්කෘතීන් හුවමාරු කරගනිමින් ඉන්දීය කණ්ඩායම එළඹෙන 26 වන දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතයි.

Comments

Written By

Geenula Jagoda

Shared in Visuals: Find Album
School Feed

Have updates, alerts, or achievements to submit? Reach out to the physical education department or editorial team.

Contact School Office
More Stories

You May Also Like

බටහිර වෙරළේ සටන ජය පරාජයෙන් තොරව අවසන්
Sports

බටහිර වෙරළේ සටන ජය පරාජයෙන් තොරව අවසන්

Battle of the West coast 2026

Jul 12, 2026
1 min read
Geenula Jagoda
Read Full Article
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දින ආනන්ද විද්‍යාලයට
Sports

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දින ආනන්ද විද්‍යාලයට

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දියාවේ භිවාඩි නුවර Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දින ආනන්ද විද්‍යාලයට පැමිණියා

Apr 21, 2026
1 min read
Geenula Jagoda
Read Full Article
ඉන්දියාවේ Seth M.R. Jaipuria පාසලේ ක්‍රීඩකයන් ඇතුළු කණ්ඩායම දිවයිනට
Sports

ඉන්දියාවේ Seth M.R. Jaipuria පාසලේ ක්‍රීඩකයන් ඇතුළු කණ්ඩායම දිවයිනට

Seth M.R. Jaipuria පාසලේ ක්‍රීඩකයන් ඇතුළු කණ්ඩායම මීට සුළුමොහොතකට පෙර දිවයිනට

Apr 20, 2026
1 min read
Geenula Jagoda
Read Full Article