ආනන්දීය නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබව සාදරයෙන් පිළිගනිමු | Welcome to the official website of ACC | பள்ளியின் அதிகாரப்பூர்வ வலைத்தளத்திற்கு வருக.

Journal & Announcements

News & Updates

Stay informed about the latest happenings at Ananda National College

1 Alerts
15 Articles
Featured Story

Spotlight Announcement

හලාවත ආනන්දයේ වෙස් නර්තන අංගයට ඉන්දීය ශිෂ්‍ය සංගමයේ ඉහළ ඇගයීමක්
Events Oct 5, 2026

හලාවත ආනන්දයේ වෙස් නර්තන අංගයට ඉන්දීය ශිෂ්‍ය සංගමයේ ඉහළ ඇගයීමක්

හලාවත ආනන්ද විද්‍යාලයීය සංවිධායකත්වයෙන් පැවැති විශේෂ සංස්කෘතික හුවමාරු වැඩසටහනේදී එම විද්‍යාලයේ වෙස් නර්තන කණ්ඩායම දැක්වූ විශිෂ්ට දක්ෂතාවන් ඉන්දීය නියෝජිත පිරිසේ ඉහළ ඇගයීමට ලක්විය.

1 min read ACCPS
Read Story
Chronicle Feed

Magazine Stories

ඉන්දීය Seth M. R. Jaipuria පාසලේ නර්තන කණ්ඩායම දිවයිනට: හලාවත ආනන්ද විද්‍යාලයෙන් උණුසුම් පිළිගැනීමක්
Events Oct 4, 2026

ඉන්දීය Seth M. R. Jaipuria පාසලේ නර්තන කණ්ඩායම දිවයිනට: හලාවත ආනන්ද විද්‍යාලයෙන් උණුසුම් පිළිගැනීමක්

දෙරට අතර ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා සහ නර්තන කලා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරනු ලබන විශේෂ නර්තන වැඩසටහනකට සහභාගී වීම සඳහා ඉන්දියාවේ Bhiwadi හි Seth M. R. Jaipuria පාසලේ විදුහල්පතිනී Dr. Priti Ojha මහත්මිය ඇතුළු නර්තන කණ්ඩායම සහ ගුරු මඩුල්ල අද (අද දිනය) උදෑසන 9.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

1 min ACCPS
Read Story →
සංකලිත රන්තාරු 2026
Events Jul 4, 2026

සංකලිත රන්තාරු 2026

ආනන්දීය සෞන්දර්යයේ අභිමානවත් කලා මංගල්‍යය සුදසුන වේදිකාව හොල්ලයි!

1 min Geenula Jagoda
Read Story →
Mini Cricket Battle 2026
Events Apr 30, 2026

Mini Cricket Battle 2026

Mini Cricket Battle 2026 ජය මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයට

1 min Geenula Jagoda
Read Story →
හලාවත ආනන්දයේ ඡායාරූප ශිල්පීන්ට හරසර: ජ්‍යෙෂ්ඨ සිසුන් ඇගයීමේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වේ
Events Mar 25, 2026

හලාවත ආනන්දයේ ඡායාරූප ශිල්පීන්ට හරසර: ජ්‍යෙෂ්ඨ සිසුන් ඇගයීමේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

හලාවත ආනන්ද විද්‍යාලයීය ඡායාරූප සංසදයේ (ACCPS) සාමාජිකයන් ලෙස කටයුතු කරමින්, පාසල් අධ්‍යාපනය නිමවා පාසල් මාතාවගෙන් සමුගෙන යන ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද සුවිශේෂී සහතික පත්‍ර ප්‍රදානෝත්සවයක් පසුගියදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

1 min ACCPS
Read Story →