Mini Cricket Battle 2026
Mini Cricket Battle 2026 ජය මීගමුව හරිශ්චන්ද්ර විද්යාලයට
Battle Of The West Coast 2026 ට සමගාමීව ඊයේ දිනයේදී(30) හලාවත ආනන්ද විද්යාලය සහ මීගමුව හරිශ්චන්ද්ර විද්යාලය අතර පැවති U-15 Mini Cricket Battle 2026 සාර්ථක ලෙස ආනන්ද විද්යාලීය ක්රීඩා පිටියේදී පැවැත්වුණා.
එහිදී මීගමුව හරිශ්චන්ද්ර විද්යාලය විසින් කාසියේ වාසිය දිනාගත් අතර ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.
ඒ අනුව පළමු ඉනිම අවසානයේ හරිශ්චන්ද්ර කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 87ක් ලබාගනු ලැබුවා.
ඉන්පසු දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි හලාවත ආනන්දීය කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 65ක් පමණයි.
ඒ අනුව මීගමුව හරිශ්චන්ද්ර විද්යාලීය කණ්ඩායම ලකුණු 23 කින් U-15 Mini Cricket Battle 2026 ශූරතාව හිමිකර ගන්නා ලදී.
Geenula Jagoda
Have updates, alerts, or achievements to submit? Reach out to the physical education department or editorial team.
Contact School Office
Comments
Sign in to comment
No comments yet. Be the first to comment!
Showing 15 of comments