හලාවත ආනන්දයේ වෙස් නර්තන අංගයට ඉන්දීය ශිෂ්ය සංගමයේ ඉහළ ඇගයීමක්
හලාවත ආනන්ද විද්යාලයීය සංවිධායකත්වයෙන් පැවැති විශේෂ සංස්කෘතික හුවමාරු වැඩසටහනේදී එම විද්යාලයේ වෙස් නර්තන කණ්ඩායම දැක්වූ විශිෂ්ට දක්ෂතාවන් ඉන්දීය නියෝජිත පිරිසේ ඉහළ ඇගයීමට ලක්විය.
වැඩසටහන වෙනුවෙන් ශ්රී ලංකාවට පැමිණි ඉන්දියාවේ Seth M R Jaipuria School (Bhiwadi) නර්තන කණ්ඩායම අද දින හලාවත ආනන්ද විද්යාලීය පරිශ්රය වෙත පැමිණි අතර, එහිදී දෙරටේම සංස්කෘතික උරුමයන් විදහා දක්වන ප්රසාංගික අංග රැසක් ඉදිරිපත් කෙරිණි. එහිදී ආනන්ද විද්යාලීය වෙස් නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද අලංකාර සහ ප්රෞඪ නර්තන අංගයන් දැක මහත් විශ්මයට පත් වූ ඉන්දීය ශිෂ්ය සිසුවියන් සහ ගුරුවරුන්, ශ්රී ලාංකේය සංස්කෘතික උරුමයට උපහාර දක්වමින් වෙස් නර්තන කණ්ඩායම සමඟ විශේෂ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ
ACCPS
Have updates, alerts, or achievements to submit? Reach out to the physical education department or editorial team.
Contact School Office
Comments
Sign in to comment
No comments yet. Be the first to comment!
Showing 15 of comments