ආනන්දීය නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබව සාදරයෙන් පිළිගනිමු | Welcome to the official website of ACC | பள்ளியின் அதிகாரப்பூர்வ வலைத்தளத்திற்கு வருக.

Back to News
Achievements April 6, 2026 1 min read

හලාවත ආනන්දයෙන් උසස් පෙළ විශිෂ්ට ජයග්‍රහණයක්: විෂය ධාරා රැසකින් දිස්ත්‍රික් ප්‍රමුඛස්ථාන!

ශ්‍රී ලාංකීය පාසල් පද්ධතිය තුළ ඉමහත් කීර්තියක් අත්කරගෙන සිටින හලාවත ආනන්ද ජාතික පාසල, 2025 වසරේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් විශිෂ්ට කුසලතා රැසක් වාර්තා කිරීමට සමත්ව ඇත. විවිධ විෂය ධාරාවන් ඔස්සේ එම විද්‍යාලයේ සිසුන් 177 දෙනෙකු විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීම විශේෂත්වයකි.

හලාවත ආනන්දයෙන් උසස් පෙළ විශිෂ්ට ජයග්‍රහණයක්: විෂය ධාරා රැසකින් දිස්ත්‍රික් ප්‍රමුඛස්ථාන!

පසුගියදා නිකුත් වූ ප්‍රතිඵල ලේඛනවලට අනුව, වාණිජ, කලා, ජීව විද්‍යා, භෞතික විද්‍යා (ගණිත), ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලුම විෂය ධාරාවන්ගෙන් ආනන්දීය දරුවන් දිස්ත්‍රික් මට්ටමින් ඉහළ ජයග්‍රහණ දිනාගෙන තිබේ.

විශේෂයෙන්ම ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික්කයේ 02 සහ 07 වැනි ස්ථාන ද, වාණිජ අංශයෙන් දිස්ත්‍රික්කයේ 06 වැනි ස්ථානය ද ඇතුළුව ඉහළම කුසලතා රැසක් හිමිකර ගැනීමට විද්‍යාලයේ දරුවන් සමත්ව ඇත.

විද්‍යාලයට මහත් අභිමානයක් ගෙන දුන් මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් උසස් පෙළ සමත් වූ සියලුම දක්ෂ දරුවන්ට විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය සහ සමස්ත පාසල් ප්‍රජාවම සිය උණුසුම් සුබපැතුම් එක්කර සිටිති.

Comments

Written By

ACCPS

Shared in Visuals: Find Album
School Feed

Have updates, alerts, or achievements to submit? Reach out to the physical education department or editorial team.

Contact School Office
More Stories

You May Also Like

ආනන්දීය නිල Facebook පිටුව ග්‍රාහකයින් 10,000 සීමාව පසුකිරීම සැමරීම.
Achievements

ආනන්දීය නිල Facebook පිටුව ග්‍රාහකයින් 10,000 සීමාව පසුකිරීම සැමරීම.

අනඳ මෑණියන්ගේ අභිමානවත් නාමය ඩිජිටල් අවකාශය තුළ ඉහළින්ම ඔසවා තබමින්, හලාවත ආනන්ද විද්‍යාලයේ නිල Facebook පිටුව ග්‍රාහකයින් 10,000ක සීමාව පසුකිරීම පසුගියදා උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය.

Mar 25, 2026
1 min read
ACCPS
Read Full Article
Ananda College Student Shines on National Television
Achievements

Ananda College Student Shines on National Television

A Proud Moment for Ananda College, Chilaw

Mar 10, 2026
3 min read
ACCMU
Read Full Article