School News News
6 articles
හලාවත ආනන්දයේ වෙස් නර්තන අංගයට ඉන්දීය ශිෂ්ය සංගමයේ ඉහළ ඇගයීමක්
හලාවත ආනන්ද විද්යාලයීය සංවිධායකත්වයෙන් පැවැති විශේෂ සංස්කෘතික හුවමාරු වැඩසටහනේදී එම විද්යාලයේ වෙස් නර්තන කණ්ඩායම දැක්වූ විශිෂ්ට දක්ෂතාවන් ඉන්දීය නියෝජිත පිරිසේ ඉහළ ඇගයීමට ලක්විය.
ඉන්දීය Seth M. R. Jaipuria පාසලේ නර්තන කණ්ඩායම දිවයිනට: හලාවත ආනන්ද විද්යාලයෙන් උණුසුම් පිළිගැනීමක්
දෙරට අතර ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා සහ නර්තන කලා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරනු ලබන විශේෂ නර්තන වැඩසටහනකට සහභාගී වීම සඳහා ඉන්දියාවේ Bhiwadi හි Seth M. R. Jaipuria පාසලේ විදුහල්පතිනී Dr. Priti Ojha මහත්මිය ඇතුළු නර්තන කණ්ඩායම සහ ගුරු මඩුල්ල අද (අද දිනය) උදෑසන 9.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියහ.
හලාවත ආනන්දයෙන් උසස් පෙළ විශිෂ්ට ජයග්රහණයක්: විෂය ධාරා රැසකින් දිස්ත්රික් ප්රමුඛස්ථාන!
ශ්රී ලාංකීය පාසල් පද්ධතිය තුළ ඉමහත් කීර්තියක් අත්කරගෙන සිටින හලාවත ආනන්ද ජාතික පාසල, 2025 වසරේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් විශිෂ්ට කුසලතා රැසක් වාර්තා කිරීමට සමත්ව ඇත. විවිධ විෂය ධාරාවන් ඔස්සේ එම විද්යාලයේ සිසුන් 177 දෙනෙකු විශිෂ්ට ප්රතිඵල ලබාගැනීම විශේෂත්වයකි.
හලාවත ආනන්දයේ නිල වෙබ් අඩවිය එළිදැක්වෙයි
නිර්මාණ දායකත්වය දැක්වූ ආදි සිසු ඉසුරු සම්පත් හට උපහාර
Ananda College Student Shines on National Television
A Proud Moment for Ananda College, Chilaw
The Suhuru Muthu Piyasa ICT Laboratory was opened.
The donated IT equipment is valued at LKR 6.5 million, contributing to Laptop.lk’s total LKR 50 million commitment toward national recovery.