Mini Cricket Battle 2026 ජය මීගමුව හරිශ්චන්ද්ර විද්යාලයට
හලාවත ආනන්ද විද්යාලයීය ඡායාරූප සංසදයේ (ACCPS) සාමාජිකයන් ලෙස කටයුතු කරමින්, පාසල් අධ්යාපනය නිමවා පාසල් මාතාවගෙන් සමුගෙන යන ජ්යෙෂ්ඨ සිසුන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද සුවිශේෂී සහතික පත්ර ප්රදානෝත්සවයක් පසුගියදා විද්යාලයීය ශ්රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
හලාවත ආනන්ද විද්යාලයීය සංවිධායකත්වයෙන් පැවැති විශේෂ සංස්කෘතික හුවමාරු වැඩසටහනේදී එම විද්යාලයේ වෙස් නර්තන කණ්ඩායම දැක්වූ විශිෂ්ට දක්ෂතාවන් ඉන්දීය නියෝජිත පිරිසේ ඉහළ ඇගයීමට ලක්විය.
Events
දෙරට අතර ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා සහ නර්තන කලා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරනු ලබන විශේෂ නර්තන වැඩසටහනකට සහභාගී වීම සඳහා ඉන්දියාවේ Bhiwadi හි Seth M. R. Jaipuria පාසලේ විදුහල්පතිනී Dr. Priti Ojha මහත්මිය ඇතුළු නර්තන කණ්ඩායම සහ ගුරු මඩුල්ල අද (අද දිනය) උදෑසන 9.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියහ.
Events
Comments
Sign in to comment
No comments yet. Be the first to comment!
Showing 15 of comments