Cultural
Concluded
අනඳ කරළිය 2026 (Ananda Karaliya 2026)
Event Date
Friday, July 31, 2026
Scheduled Time
18:30 - 00:00
Venue/Location
Ananda College Chilaw Playground
Organizer
Ananda Past Pupils' Association
About This Event
ජාතික සංස්කෘතික උරුමය අනාගතයට දායාද කරමින් පාසල් දූ දරුවන්ගේ සෞන්දර්යාත්මක දැනුම වර්ධනය කිරීම උදෙසා හලාවත ආනන්දීය ආදි ශිෂ්ය සංගමය විසින් සංවිධානය කරනු ලබන, පුත්තලම දිස්ත්රික්කයෙන් පළමු වරට ඉදිරිපත් කෙරෙන "අනඳ කරළිය 2026" සංස්කෘතික වැඩසටහනයි.
මෙහි ප්රධානතම අංගය ලෙස දෙබස්, කථන, මුද්රා සහ ගීත නාට්යයන්ගෙන් සමන්විත අතිශය දුර්ලභ "ගම්මඩු ශාන්තිකර්මයක්" පැවැත්වීමට නියමිත අතර, මෙම සුවිශේෂී ප්රසංගය ජූලි මස 31 වනදා සහ අගෝස්තු මස 01 වනදා යන දිනයන්හි සවස 6.30 ට ආරම්භ වේ.
Event Highlights & Summary
This event was successfully completed under the supervision of the organizing committee. We would like to thank all student representatives, teachers, and guests for their presence.
Awards
Presented
Attendance
High
Outcome
Successful