ACC Photographic Society News
1 article in Events
Events
Mar 25
හලාවත ආනන්දයේ ඡායාරූප ශිල්පීන්ට හරසර: ජ්යෙෂ්ඨ සිසුන් ඇගයීමේ සහතික පත්ර ප්රදානෝත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වේ
හලාවත ආනන්ද විද්යාලයීය ඡායාරූප සංසදයේ (ACCPS) සාමාජිකයන් ලෙස කටයුතු කරමින්, පාසල් අධ්යාපනය නිමවා පාසල් මාතාවගෙන් සමුගෙන යන ජ්යෙෂ්ඨ සිසුන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද සුවිශේෂී සහතික පත්ර ප්රදානෝත්සවයක් පසුගියදා විද්යාලයීය ශ්රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.